Nena song by Thiwanka Dilshan

 

Nena Song 

-by Thiwanka Dilshan-




ඒ නෙ’කළු රූ මනා  
හිත අලවි කිති කවා 
නොහිම් සතුට ඔය මල මට ලමැ දිදී නුරා 
මේ දැහැනින් මං මත් වෙලා 
පා වෙන්නම් මන් හිත හිතා 
විදිමි සුවද ඔබ දෙස එක එල්ලේම නෙත යොමා... 
 
නේනා ඒ නැවත නැවත මා...  
පිටතට හිත නේනා 
ඔබ තුලම තුලම මා... 
 
රූ රා ඒ රුවට රුවට මා... 
ළං වෙන්නයි ඕනා 
මනසේම රඳෝනා... 
 
ඒ විසෙකර රුව හලා 
යන්න බැහැ අතහැර පලා 
රෑ තිස්සේම නින්දේම මංගාව අලංකරෙ 
ඉන්ඩ හීනෙ සින්ඩරෙල්ලා වගේ කෙල්ලෙ
හැඩයි මලක් වගේ සැරයි මිරිස් වගේ  
වනයි ගුලක් වගේ පොලයි නලෝ 
මගේ සින්නක්කර නැතැයි අන්තප්පුර
එක කැලයි කරෙ ඔයයි බිසෝ 
 
ඒ සද්දන්ත ඇතා දැන් මෙල්ල වෙලා  
දැක්කම  පිපුන නාරිලතා  
මත්වෙන්නම් සදා ගාවින් මං ඔයා  
ඇස් දෙක නුරා ගාන්න නේනා... 
 
නේනා...

ඒ නැවත නැවත මා... 
පිටතට හිත නේනා 
ඔබ තුලම තුලම මා 
 
රූ රා ඒ රුවට රුවට මා ...
ළං වෙන්නයි ඕනා 
මනසේම රඳෝනා...
 
නේනා...

ඒ නැවත නැවත මා...  
පිටටත හිත නේනා 
ඔබ තුලම තුලම මා...
 
රූ රා ඒ රුවට රුවට මා... 
ළං වෙන්නයි ඕනා 
මනසේම රඳෝනා... 
 
 
Artist  : Thiwanka Dilshan 
Music Produced   : Dilshan L Silva
Lyrics   : Lasitha Jayaneththi Arachchige 


You can listen this song on YouTube









Post a Comment

0 Comments